කියවන්නේ නැතුව හිටියම ප්‍රශ්නවලින් 90%ක් ඉවරයි, මගේ නෝනටත් මම දීලා තියෙන උපදෙස ඒක – නාමල් රාජපක්ෂ

සමාජයේ පවතින ගැටලුවලින් බහුතරයක් වළක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය “කියවන්නේ නැතුව සිටීම” බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “කියවන්නේ නැතුව ඉන්න එතකොට ප්‍රශ්නවලින් 90%ක් ඉවරයි. මගේ නෝනටත් මම දීලා තියෙන උපදෙස ඒක” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *