අනාගතය අවිනිශ්චිතයි කියා නන්දලාල් රටින් පනින්න පුළුවන් – වහාම විදෙස් ගමන් තහනමක් පනවන්න – විමල් වීරවංශ

රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා “අනාගතය අවිනිශ්චිතයි” යැයි ප්‍රකාශ කිරීමත් සමඟ රටින් පලා යාමේ අවදානමක් ඇති බවත්, එබැවින් වහාම ඔහුට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *