ඩිජිටල් මූල්‍ය සේවා සපයන සමාගමක් වන රෙමිට්ලී විසින් අඛණ්ඩව දෙවන වසරටත් කරන ලද සමීක්ෂණයකට අනුව, ලෝකයේ, සංක්‍රමණය වීමට වඩාත්ම සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාව පැමිණ තිබේ.
ලංකාවට ඉහළින් ඇත්තේ ස්පාක්‍දක්‍දය, චීනය සහ එක්සත් ජනපදය පමණි.
පවුල් පිටින් සංක්‍රමණය වී ජීවත් වීමට සුදුසු රටවල් තේරීමේ දී සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය, ජීවන වියදම, රැකියා අවස්ථා, අධ්‍යාපනය, පොදු ප්‍රවාහන සේවය, ආරක්ෂාව ආදී කරුණු 34 ක් සැලකිල්ලට ගෙන තිබේ.