එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා එළැඹෙන ජූලි මාසයේ දී සිය ධූර කාලය නිමා කර නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඉන් පසු, උපදේශක තනතුරක් හෝ වෙනත් යම් තනතුරක් ලබා ගනිමින් ජාතික ජනබලවේගය රජය සමඟ එක්ව කටයුතු කිරීමට ඔහු සූදානමින් සිටින බව පැවසේ.
ඩේලි මිරර් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.