පල්ලේගම හේමරතන හිමිට ඇප – දැරියගේ අංකයට හේමරතන හිමිගෙන් ඇමතුම් 88ක් ලැබී ඇති බව හෙලි වෙයි

පල්ලේගම හේමරතන හිමිට ඇප – දැරියගේ අංකයට හේමරතන හිමිගෙන් ඇමතුම් 88ක් ලැබී ඇතැයි ළමා ආරක්ෂක අධිකාරිය අධිකරණයට දැන්වූ බව නඩුව වාර්තාකිරීමට ගිය මාධ්‍යවේදී Tharindu Uduwaragedara වාර්තා කරයි.

පොලිස් විමර්ශනයට බලපෑම් ඇති නිසා විමර්ශන ළමා ආරක්ෂක අධිකාරියට පවරන ලෙස එම අධිකාරිය ඉල්ලයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *