රජය පලවා හරින සැබෑ දේශපාලන සටන එළැඹෙන සැප්තැම්බරයේ ආරම්භ කරන බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක පවසයි.
සැප්තැම්බර් 21 වන දා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්ව වසර දෙකක් සම්පූර්ණ වන බැවින් එතැන් සිට ආණ්ඩුව පලවා හැරීමේ සටන අරඹන බවයි ඔහු පවසන්නේ.