අනුරට රණවිරුවෝ සමරන්න අයිතියක් නෑ,විමල් වීරවංශට අයිතියක් තියෙනවා – තිස්සකුට්ටිආරච්චි

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රණවිරුවන් සැමරීමට කිසිදු දේශපාලන අයිතියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා අවධාරණය කර සිටියේ රණවිරුවන් සැමරීමේ සැබෑ අයිතිය ඇත්තේ විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට පමණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *