ඩා දරුවන් අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වත්මන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, ප්‍රකට ධර්ම දේශක පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් සුවිශේෂී ප්‍රකාශයක් සිදුකර තිබේ.
වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු භේදයක් නොතිබිය යුතු බව අවධාරණය කරමින් උන්වහන්සේ දැක්වූ අදහස් මෙසේය.
“දරුවන්ට හදිකරන ඕනෑම ආගමක පූජක-පූජ්‍ය අයටත්, ගිහියන්ටත් තරාතිරම නොබලා නීතිය සාධාරණව බලාත්මක වියයුතුයි.”
