වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රණවිරුවන් සැමරීමට කිසිදු දේශපාලන අයිතියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා අවධාරණය කර සිටියේ රණවිරුවන් සැමරීමේ සැබෑ අයිතිය ඇත්තේ විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට පමණක් බවයි.