ගෝඨාභය හිටියා නම් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ නිසි ආකාරව වෙනවා – පොහොට්ටුවේ පසන් කස්තුරි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වයේ සිටියේ නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු මීට වඩා ඉතා විධිමත් සහ නිසි ආකාරයෙන් සිදුවීමට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *