දැන් හැමදාම කලබල කරන්නේ ඒ ගොල්ලෝ දන්නවා එයාලගේ චෝදනා හැමදාම අධිකරණ වල විභාග වෙන බව දන්නවා – ජනපති අනුර

සාමාන්‍යයෙන් මැතිවරණ සමයට පමණක් සීමා වන දේශපාලන කලබලකාරී ස්වභාවයන්, වර්තමානය වන විට ඇතැම් පාර්ශවයන් විසින් දිනපතා සිදු කරමින් පවතින බව ජනාධිපතිවරයා පවසයි.

තමන්ට එල්ල වී ඇති විවිධ චෝදනා නිරන්තරයෙන්ම අධිකරණ පද්ධතිය ඉදිරියේ විභාග වෙමින් පවතින බව දැන දැනම, සමාජය නොමඟ යැවීමේ අරමුණින් ඔවුන් මෙලෙස කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *