ශ්‍රී ලංකාවේ තිරසර බලශක්ති අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ සහ යුරෝපයේ නවීනතම තාක්ෂණය සහිත බලශක්ති සමාගම් දෙකක ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ
කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණි මෙම ආයෝජකයන් දෙදෙනා උණුසුම් අයුරින් පිළිගෙන ඇත