මෙරට ඉන්ධන මිල ගණන් අනෙක් රටවලට වඩා විශාල ලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව බොරතෙල් (Crude oil) වෙනුවට කෙලින්ම පිරිපහදු කළ ඉන්ධන (Refined fuel) මිලදී ගැනීමට සිදුවීම බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි
මහ බැංකුව සහ රජය මුහුණ දුන් මූලිකම ගැටලුව වූයේ කුමන මිලකට හෝ ඉන්ධන ලබාගෙන රටේ දෛනික ඉන්ධන සැපයුම අඛණ්ඩව තහවුරු කරගැනීම බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි