තමන් ඇතුළු පසුගිය රජයන් විසින් රට තුළ සිදු කරන ලද දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵල අද වන විට රටේ සෑම තැනකදීම පැහැදිලිව දැකගත හැකි බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි
තමන්ගේ පාලන සමයන් තුළ රට වෙනුවෙන් උපරිම අයුරින් සහ ඉතාමත් සාර්ථක ලෙස ආණ්ඩුකරණය සිදු කළ බව ඔහු අවධාරණය කරයි.