වැඩිහිටි නිවාසයේ ගින්නටයි, ත්‍රීවීල් එකට ගහ වැටුණු එකටයි දෙකටම වැරදි මාලිමා ආණ්ඩුව – ශාන්ත බණ්ඩාර

රට තුළ මෑතකදී සිදු වූ අවාසනාවන්ත අනතුරු ද්විත්වයක් සම්බන්ධයෙන් වත්මන් ජාතික ජන බලවේගය (මාලිමාව) රජයේ පාලන අකාර්යක්ෂමතාවයට දැඩි චෝදනා එල්ල කිරීමට හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පියවර ගෙන තිබේ

ඩිහිටි නිවාසයක හටගත් ගින්න සහ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුර යන සිදුවීම් දෙකටම සෘජුවම වගකිව යුත්තේ වත්මන් මාලිමා රජයේ පවතින අකාර්යක්ෂම රාජ්‍ය පාලන ක්‍රමවේදය බව ඔහු කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *