වත්මන් ආණ්ඩුව තුළ කැපී පෙනෙන නායකත්වයක් ඉතිරිව ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පමණක් බව සුගීශ්වර බණ්ඩාර මහතා පවසයි
ඊට සාපේක්ෂව විපක්ෂය සතුව ප්‍රබල නායකයන් රැසක් පෙළගැසී සිටින බව පෙන්වා දෙන ඔහු, එම තත්ත්වය වත්මන් පාලනයට දැඩි අභියෝගයක් වී ඇති බව ද සඳහන් කරයි
විපක්ෂය නියෝජනය කරන එම ප්‍රබල නායකයන්ගේ නම් ඇසෙන විට වත්මන් ජනාධිපතිවරයා දැඩි දේශපාලන පීඩනයකට සහ තැතිගැන්මකට ලක්වන බව ඔහු උපහාසාත්මකව පෙන්වා දෙයි
“එයාලගේ නම් අහපුවම අනුර කුමාර මහත්තයාට හීන් දාඩිය දානවා.””ආණ්ඩුවට ඉන්නේ අනුර කුමාර විතරයි. විපක්ෂයට නායකයෝ රොත්තක්ම ඉන්නවා…”