මහජනයාගේ දේපළ කොල්ලකාපු කාටවත් නිදැල්ලේ හැසිරෙන්න ඉඩක් නැහැ – මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල

මහජනතාවගේ දේපළ සහ රාජ්‍ය ධනය සොරකම් කරන ලද හෝ කොල්ලකන ලද කිසිදු පුද්ගලයෙකුට නීතියෙන් බේරී නිදැල්ලේ හැසිරීමට වත්මන් රජය යටතේ කිසිසේත්ම ඉඩක් නොතබන බව ඇමති ආනන්ද විජේපාල මහතා අවධාරණය කරයි

රටේ දූෂණයට සහ වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු පුද්ගලයෙකුගේ තරාතිරම හෝ දේශපාලන බලය සැලකිල්ලට නොගන්නා බව ද ඔහු පෙන්වා දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *