මහජනතාවගේ දේපළ සහ රාජ්ය ධනය සොරකම් කරන ලද හෝ කොල්ලකන ලද කිසිදු පුද්ගලයෙකුට නීතියෙන් බේරී නිදැල්ලේ හැසිරීමට වත්මන් රජය යටතේ කිසිසේත්ම ඉඩක් නොතබන බව ඇමති ආනන්ද විජේපාල මහතා අවධාරණය කරයි
රටේ දූෂණයට සහ වංචාවට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමේදී කිසිදු පුද්ගලයෙකුගේ තරාතිරම හෝ දේශපාලන බලය සැලකිල්ලට නොගන්නා බව ද ඔහු පෙන්වා දෙයි