මියගියත් බුද්ධි තොරතුරු දෙන්නේ නෑ කියන ස්ථාවරයේ සලේ ඉන්නේ – සරත් වීරසේකර කියයි

මිය ගියත් බුද්ධි තොරතුරු අනවශ්‍ය පාර්ශ්වයන් වෙත ලබා නොදෙන ස්ථාවරයේ සලේ සිටින බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර කියා සිටී.

හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *