ජාතික රෝහල් පරිශ්‍රය තුළ මහල් 16 ක දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරිමේ මේ වසරේ අරඹයි

රුපියල් බිලියන 12 ක පිරිවැයක් දරා, කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුළ අති නවීන, මහල් දහසයකින් යුතු දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මෙම වසර තුළ අදාල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කරන අතර, ඉදිකිරීම් කටයුතු වසර තුනක් ත-ුළ අවසන් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *