ආණ්ඩුව බිද දැමීමට දරන උත්සාහය පරාජයට මහා ජන පවුරක් ගොඩ නැගිය යුතුයි – වාසුදේව නානයක්කාර කියයි

ආණ්ඩුව බිඳ දැමීමට උත්සාහ දරන දක්ෂිණාංශික කුමන්ත්‍රණ පරාජය කිරීමට මහා ජන පවුරක් ගොඩනැගිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඒ සඳහා දූෂණයට එරෙහි සියලු ජනතාව එක්රොක් විය යුතු බවයි වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *