මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ “මිස්ට කොත්තු” (Mr. Kottu) ව්‍යාපාරයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඇප ලබා එලියට පැමිණි විරාජ් වික්‍රමනායක මහතා තමන් අතින් සිදු වූ වරද පිළිගනිමින් ඒ පිළිබඳව විවෘතව සමාව ඉල්ලා සිටියේය.