හොරු එකතු කරන ආණ්ඩු හදනවා කියලා මම කොහෙවත් කිව්වේ නෑ,ඩෝබිලා මට මඩ ගහනවා – දයාසිරි ජයසේකර

තමන් විසින් හොරුන් එකතු කර ආණ්ඩුවක් ගොඩනඟන බවට ප්‍රකාශ කළ බවට පැතිර යන පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන බව මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ආණ්ඩුවේ පිරිස් විසින් තමන් ඉලක්ක කරගෙන අසත්‍ය ප්‍රචාර එසේත් නැත්නම් ‘මඩ ගැසීම්’ සිදුකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *