හිටපු ජනාධිපති බැසිල් රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කවදාද යන්න පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
මාධ්‍යවේදීන් විසින් බැසිල් රාජපක්ෂ මහතාගේ නැවත පැමිණීම පිළිබඳව විමසූ අවස්ථාවේදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, “අපි නම් බැසිල් යන දවස දන්නෙත් නෑ, එන දවස දන්නෙත් නෑ. එයාගෙන්ම අහන්න ඕනේ ඉතින්…” යනුවෙනි.