විවිධ වැරදිවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 1000කට වැඩි පිරිසක් සේවයෙන් ඉවත් කරයි

විවිධ වැරදි සහ නොමනා හැසිරීම් හේතුවෙන් මේ වන විට පොලිස් සේවයේ නිරතව සිටි නිලධාරීන් 1000කට අධික පිරිසක් සේවයෙන් ඉවත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *