‘නැත්ත වෙනුවට ඇත්ත’ පොත නිසා විමල් වීරවංශට ටිල්වින් සිල්වා වෙ​ත මිලියනයක වන්දියක් ගෙවීමට නියෝග

“නැත්ත වෙනුවට ඇත්ත” නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් විමල් වීරවංශ බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කිරීම හේතුවෙන්, රුපියල් මිලියනයක හානි පූර්ණයක් ටිල්වින් සිල්වාට ගෙවන්නැයි, කොළඹ වාණිජ මහාධිකරණය දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *