පොදු දේපල පනත යටතේ අල්ලන අය නඩුව අවසන්වනතුරු රිමාන්ඩ් – කොටුව මහේස්ත්‍රාත් කියයි

පොදු​ දේපොළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවකු නඩු විභාගය අවසන්වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබිය යුතු බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍යය ඊයේ (12 වැනිදා) අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *