ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් රටින් පිට කිරීමේ ජාවාරමට පහසුකම් සලසා ඇති බවට සැකපිට, පෞද්ගලික බැංක-ු හතකර කලමණාකරුවන් හතර දෙනෙකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ සමාගම් හරහා මෙසේ ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් රටින් පිටතට යවා ඇති බව වාර්තා විය.