මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.9 දක්වා තවදුරටත් ඉහළට යයි

අගෝස්තු මාසය අවසානයේදී දළ නිල සංචිත ඩොලර් මිලියන 6,905 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,483ක් පමණ චීන මුදල් හුවමාරු ගිවිසුම යටතේ ලබා ගෙන ඇති යුවාන් බිලියන 10ක මුදලේ ඩොලර් වටිනාකමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *