Latest News Srilanka
එළැඹෙන දොළොස්වන දා ශ්රී ලංකා පොදු ජන පෙරමුණ මූලිකත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත රැළියට සිය පක්ෂය සහභාගී වන බව ජාතික නිදහස් පෙරමුණ නිල වශයෙන් නිවේදනය කරයි.
ඒ අනුව, එදින රැළියේ කතිකයන් අතරට විමල් වීරවංශද එක්වීමට නියමිත ය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.