විමල් වීරවංශ 12 වනදා අනුරාධපුර පොහොට්ටු වේදිකාවට ගොඩ වෙයි

එළැඹෙන දොළොස්වන දා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලිකත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත රැළියට සිය පක්ෂය සහභාගී වන බව ජාතික නිදහස් පෙරමුණ නිල වශයෙන් නිවේදනය කරයි.

ඒ අනුව, එදින රැළියේ කතිකයන් අතරට විමල් වීරවංශද එක්වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *