මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් ගැනීමට ගෝඨා අද FCID කැදවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (11දා) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාව මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *