ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ජන රැළිය හෙට (12) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, හෙට සවස 2.00 ට අනුරාධපුරයේදී අදාළ ජන රැළිය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
මෙම රැළිය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් මෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ රැසක පිරිස් සහභාගී වීමට නියමිතව තිබෙනවා.