ආණ්ඩුවට උණ ගැනෙන පොහොට්ටුවේ දැවැන්ත ජන රැළිය අද අනුරාධපුරයේදී ඇරඹෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ජන රැළිය හෙට (12) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, හෙට සවස 2.00 ට අනුරාධපුරයේදී අදාළ ජන රැළිය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

මෙම රැළිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් මෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ රැසක පිරිස් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *