ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ ගියත් සහනාධාර ලබා දී ඉන්ධන මිල පාලනය කරනවා – ජනපති අනුර කියයි

පවතින යුදමය අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින නමුත්, සහනාධාර ලබාදීම හරහා මෙරට ඉන්ධන මිල හැකි තාක් දුරට පාලනය කරගැනීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *