Latest News Srilanka
පවතින යුදමය අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින නමුත්, සහනාධාර ලබාදීම හරහා මෙරට ඉන්ධන මිල හැකි තාක් දුරට පාලනය කරගැනීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.