ලබන අයවැය ලේඛනය සම්බන්ධයෙන් ඉඟි කරමින්, ජනතාවගේ ආර්ථික බර සැලකිල්ලට ගනිමින් යම් බදු ප්‍රමාණයක් නිදහස් කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“එළැඹෙන අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් නිදහස් කිරීමට අපේක්ෂා කරනවා,” යැයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.