රස පරික්ෂණ වාර්තා වේගවත් වෙයි – රැදවියන් ගණන 42,000 සිට 36,639 දක්වා පහළ යයි

රස පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකු-ත් කිරීම ඇරඹීමත් සමඟ, මෙතෙක් හතලිස් දෙදහසක් පමණ වූ බන්ධනාගාර රැදවියන්ගේ සංඛ්‍යාව තිස් හය දහස් හයසිය තිස් නමය දක්වා පහත වැටී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *