රජය උපරිම සිල්ලර මිල ලෙස රුපියල් 260 ක මිලක් නියම කර තිබෙන කීරි සම්බා කිලෝව රුපියල් 355 ක් වැනි ඉහළ මිලකට අලෙවි කළ බේරුවල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළද සැලකට එරෙහිව රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික සේවා අධිකාරිය, කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාල සුපිරි වෙළද සැලට එරෙහිව නඩු පවරා ඇති අතර, අධිකරණය එකී සුපිරි වෙළද සැලට මෙම දඩය පනවා තිබේ.
See less