Latest News Srilanka
විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍යමය සහනාධාරයක් සැපයීම වෙනුවෙන් වන පරිපූරක ඇස්තමේන්තුව අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.