උතුරට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර වහන්සේනමක් වැඩම කරයි – එම අවස්ථාවට සරත් වීරසේකර සහ පල්ලගෙම හේමරතන හිමිත් සහභාගි වෙයි

අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර වහන්සේනමක් උතුරු පළාතට වැඩම කරවීමේ විශේෂ පිංකමක්පැවති අතර, එම අවස්ථාවට හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ද සහභාගී වූහ.

image 2 Iri News

image 3 Iri News


Leave a Reply

Your email address will not be published. Required fields are marked *