හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා රා අදහස් දක්වා තිෙබ්.
“ශිරන්ති රාජපක්ෂ flight එකට නගින්න විනාඩි 5කට කලින් දුවගෙන ඇවිත්, පොටෝකොපියක් දීලා, 24 වැනිදාට FCID එන්න කියලා. මේ හැමදේම කරන්නේ මහින්ද රාජපක්ෂව රිද්දන්න,” යැයි ඔහු පවසා තිබේ.