මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට ගනියි

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ තෙල්දෙණිය පොලිසිය විසින් අද සවස අත්අඩංගුවට ගනු ලැබීය.

කබානා ව්‍යාපෘතියකට බව කියමින් මෙම මූල්‍ය වංචාව කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *