ඉන්දියානු රජයේ නිල ඇරයුමකට අනුව, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක්, අද දිනයේ දී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
විජිත හේරත්, ආචාර්ය නිහාල් අබේසිංහ සහ මහාචාර්ය අනිල් ජයන්ත යන අය අනුර සමග ඉන්දීය සංචාරය සදහා සහභාගී වන ඛණ්ඩායමට අයත් ය.