මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *