හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි

2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් ඇතුළත අධි චෝදනා ගොනුකිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *