රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සහ පාලකයින්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින් සෘජු මෙන්ම අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
රටේ පාලකයාට බලයෙන් ඉවත් වීමට සිදුවන බවට අනතුරු අඟවමින් උන්වහන්සේ මාධ්‍ය වෙත දැක්වූ අදහස් මෙසේය:
“දේශපාලනය උඹලා අපිට උගන්වන්න ඕන නෑ. හාමුදුරුවන්ගේ වැඩේ තමයි රජා හොඳ නැත්තං ඌ පන්නන එක.. රජෝ, උඹ දැන් හොඳ නැහැ. ඒක නිසා අපි අනිවාර්යෙන් පන්නනවාමයි!”