පසුගිය නොවැම්බර් 21 වැනිදා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරමින්, ආණ්ඩුවේ බලාපොරොත්තු සුන් කරමින්, නුගේගොඩ ‘මහා…
Author: iri news
මගී බස් රථවල රියදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ජංගම බස් රථයක් හදුන්වා දෙයි
මගී බස් රථ වල සිටින රියදුරු සහ කොන්දොස්තරලා මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබේද යන්න පරීක්ෂා කිරීමේ ජංගම…
ජනවාරි සිට පාසල් වාහන වලට CCTV කැමරා අනිවාර්ය කරයි
ජනවාරියේ සිට පාසල් වාහන සඳහා සී.සී.ටී.වී අනිවාර්ය කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සභානායක…
ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් කරමින් ඩොලරය පහළ යාම යළිත් ඇරඹෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…
ලංකා ඉතිහාසයේ පළමුවරට බැංකු කාඩ්පතින් බස් ගාස්තු ගෙවීම නිල වශයෙන් ඇරඹෙයි
බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව අද (24) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය…
කඩුගන්නාව නාය ගිය තැන ගල,Chemical Blasting යොදා අද පුුපුරවනවා – ඇමති බිමල් රත්නායක
නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑමට ලක්වූ ස්ථානයේ පිහිටි අවදානම් සහිත ගල් පර්වතය අද…
ටිල්වින්ට එරෙහිව එල්.ටී.ටී.ඊ. හිතවාදීන් එංගලන්තයේදී විරෝධතා පවත්වයි
ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන්…
බැංකු කාඩ් මගින් බස් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට අද සිට අවස්ථාව – නියමු ව්‍යාපෘතිය අද ඇරඹෙයි
මගී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් මගින් අද…
රනිල්ගේ එංගලන්ත සංචාරය ගැන ඉතා වැදගත් තොරතුරු රැසක් රහස් පොලිසිය අනාවරණය කර ගනියි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් අතරතුර සිය බිරිය, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයට…
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූවැයි චෝදනා ලැබූ මාතලේ අඹුසැමි යුවළකට හිමි නිවෙසක් ඇතුළු දේපළ තහනම් කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම් කර අයථා ලෙස මුදල් ඉපැයු මාතලේ කිරිමැටිය ප්‍රදේශයේ අඹුසැමි යුවළකට අයත් නිෙවසක් හා නිෙවස…
තඹුත්තේගම රංබණ්ඩගෙ කොල්ලා.. අපේ පංතියේ එකා – ජනපති අනුරගේ උපන්දිනය අද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 57වන උපන්දිනය අද දිනයට යෙදී තිබේ.
කොළඹට තට්ටු 16ක දැවැන්ත හෘද රෝහලක් – ඉදිකිරීම් ලබන වසරේ අරඹයි
කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ තට්ටු 16ක හෘද රෝහලක් ලබන වසරේ පටන් ගන්නා බවසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…