ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහ වීමේ ප්‍රවණතාවක් පවතින බව…
Author: iri news
පාතාලයත් – කුඩුත් – දූෂිත දේශපාලනයත් දැන් යන්නේ අවසන් ගමනේ – ඇමති සමන්ත විද්‍යාරත්න
මේ රටේ පාතාලයත් කුඩුත් දූෂිත දේශපාලනයත් අවසන් අදියරේ සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති…
අවුරුදු 12ට අඩු දරුවන්ට ජංගම දුරකථන තහනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට රජය සූදානම් වෙයි
ශ්‍රී ලංකාව තුළ අවුරුදු 12ට අඩු දරුවන්ට ජංගම දුරකථන තහනම් කිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු…
මන්ත්‍රී ජගත් විතානට තර්ජන තියෙන්නේ අපරාධකරුවන් සමග සහසම්බන්ධකම් නිසා – පොලිස්පති කියයි
දැනට ජගත් විතාන මන්ත්‍රීවරයාට තාවකාලික ආරක්ෂාවක් ලබා දුන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටී. මන්ත්‍රීවරයාට යම්…
පාතාල අපරාධකරුවන් ආණ්ඩුවේ රැකවරණ ගන්නවද සැකයි – නාමල් රාජපක්ෂ කියයි
ආණ්ඩු ආරක්ෂා කරන පාතාල සංවිධානාත්මක අපරාධකරුවන් ආණ්ඩුවේ රැකවරණ ලබා ගන්නවාදැයි සැක මතුවන බව ශ්‍රී ලංකා පොදු…
වැලිගම සභාපති ඝාතනයට අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.…
ලංකාවේ ගණිකාවන් 35,000යි,සමලිංගිකයන් 80,000යි – ලක්‍ෂ එකහමාරක් ඒඩ්ස් ආසන්නයේ බව හෙළි වෙයි
අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ රුධිරය ආශ්‍රිත මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම් වලට සම්බන්ධ අවදානම සහිත පුද්ගලයන් එක්ලක්ෂ…
පාසල් දරුවෝ පහක් එල්ලුම් ගහ ළඟ – මවත් එක්ක හිර බත් කන කිරි දරුවෝ 42ක් – බන්ධනාගාර කොමසාරිස්
මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් එල්ලුම් ගහට නියම වුණු 826 දෙනා අතර පාසල්…
පොහොට්ටුව කතුන්ට නායකත්වය උගන්වයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරුණ නායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් අරඹා තිබේ. දේශපාලන කාන්තා නායකත්වයේ අනාගතය…
පාර්ලිමේන්තුව ඇතුළු සියළු මහජන නියෝජිතයින්ගේ පැටිකිරිය සෙවීමේ විමර්ෂණ රජය අරඹයි
පාර්ලිමේන්තුව සහ පළාත් පාලන ආයතනවලට තේරිපත්ව සිටින මහජන නියෝජිතයින් පාතාලය සහ කුඩු ඡාවාරම ඇතුළු වෙත් නිතීවිරෝධී…
ලංකාවේ පොලිස් පොත්වල සටහන්ව ඇති දරුණු අපරාධකරුවන් ගණන ලක්ෂ 06ක් බව අනාවරණය වෙයි
ශ්‍රී ලංකාවේ සිටින දරුණු අපරාධකරුවන් වශයෙන් පොලිස් පොතේ සටහන් වී සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ හයක් පමණ…
ලංකාවේ කංසා ගන්න හොංකොං සහ තායිලන්තය ඇතුළු රටවල් පෝලිමේ එයි
මෙරට ආයෝජන මණ්ඩල කලාපවල කංසා වගාකර අපනයනය කිරීම සම්බන්ධව හොංකොං, තායිලන්තය ඇතුළු රටවල් කීපයක ආයෝජකයන් යෝජනා…