අපේ පක්ෂයේ කෙනෙක් ඊයේ ඉදන්ම ෆෝන් ඕෆ් කරගෙන අද ඡන්දයට ආවේ නැහැනේ – මුජිබර් රහුමාන් කියයි

කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී සිය පාර්ශවයේ සභිකයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටීම පිළිබඳව පාර්ලිමේන්තු…

කොළඹ මහ නගර සභා අයවැය මාලිමාව ජයග්‍රහණය කරයි

කොළඹ මහ නගර සභාවේ වාර්ෂික අයවැය ලේඛනය පිළිබඳ ඡන්ද විමසීම අද පැවැත්වුණු අතර, එය වැඩි ඡන්ද දෙකකින්…

නොමිලේ පොලිතීන් බෑග් ලබාදීම තහනම් කිරීමෙන් පසුව පොලිතීන් බෑග් භාවිතය 50% කින් පහළට යයි

පොලිතීන් සහ ප්ලාස්ටික් බෑග් නොමිලේ බෙදා හැරීම තහනම් කිරීමට රජය ගත් පියවරත් සමඟ, මෙරට ප්ලාස්ටික් බෑග්…

ගාල්ල නගර සභාවේ යකා නැටුව විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5ක් අත්අඩංගුවට ගනියි

ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී…

කටුනායකින් පිටත්වන මගීන්ටත් e-gates සවි කිරීමට අනුමැතිය හිමි වෙයි

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලෙහි පිටත්වීමේ පර්යන්තය (Departure Terminal) සඳහා ද ස්වංක්‍රීය මගී නිෂ්කාශණ ගේට්ටු (Automatic Passenger Clearance…

මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය ඉඩ දෙයි – වෙසක් දිනය වෙනස් කරයි

වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව  අමාත්‍ය…

ඇල්ල අන­තු­රින් මිය­ගිය තංගල්ල ප්‍රාදේශිය සභාවේ නිල­ධා­රීන්ට අග්‍ර­හාර රක්ෂ­ණ­යෙන් ලක්ෂ 226ක් ලබා දෙයි

ඇල්ල ප්‍රදේ­ශ­යේදී සිදු වූ බස් රථ අන­තු­රින් මිය­ගිය තංගල්ල ප්‍රාදේ­ශීය සභාවේ රාජ්‍ය නිල­ධා­රීන් වෙනු­වෙන් අග්‍ර­හාර හිමි­කම්…

කොළඹ නගර සභාවේ සිදු වූ දූෂණ අක්‍රමිකතා සොයන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරයි

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම පිණිස…

හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 05ක් විමර්ෂණ අරඹයි

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය…

ඉන්දී​ය සුපිරි නළු ප්‍රභූදේවා ලංකාවට පැමිණෙයි

ප්‍රකට ඉන්දීය සිනමා අධ්‍යක්ෂ, රංගන ශිල්පී ප්‍රභූ දේවා මහතා අද (30) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. 

ශ්‍රි ලංකාවට තිරූ බද්ද 12%ක් දක්වා අඩු කරන්න – හිටපු ඇමති ඩලස් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලියුමක් යවයි

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. ඔහු…

ත්‍රිවීල් මාෆියාව අවසන් කරන්න මීටර් සවිකරන්න යෝජනාවක් එයි

දිවයින පුරා ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවය තුළ මෑතකදී උද්ගත වූ අර්බුදකාරී තත්ත්වයන් සහ අක්‍රමවත් ගාස්තු අය…